Skip to content

Lyrics

සිංහල
තුරුලේ නිතර සතපා.. පැතු ලෝකෙ මට ගෙන ආ.. හරි ලස්සනයි ඔබගේ ආදරේ මට නම්.. දෑත මගෙ පටලා - දුර ඈත යමු දෙදෙනා මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්.. ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ.. මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ... ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ.. මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ.. රැදිලා මේ හිත මානේ.. හැමදා මා පණ වාගේ.. ඔබමයි මාව ජීවත් කලේ.. කිසිදා නෑ හැර යන්නේ.. හිතෙනා කල් දිවි මාගේ.. ආසයි ඉන්න දැවටී හදේ.. ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ.. මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ... ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ.. මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ.. දැනෙනා සිතල යාමේ.. හැමදා ඉන්නට ඕනෙ.. සිනහා පැළඳ මුවගේ මගේ.. උපමා නෑ පබඳින්නේ.. ඔබමයි මා නමදින්නේ.. අපගේ ප්‍රේම පූජාසනේ..

More by Chillie

View all songs by Chillie →

Similar Songs