Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දෙක දුරස් වෙලා ගියාට වෙන හිතක් සොයා අහිතක් නොසිතමි කිසිදා ඔබ හිමි මට නොවන නිසා කඳුළු ගැස්සිලා දෙනෙතේ හීන රැස්කළා මහදේ මට ඉන්න දෙන්නෙ නෑ ඔබේ ළගින් මට යන්න දෙන්නෙපා එත් ඉතින් මතකේ කකියනා පපුවේ හැඟුම් වියරුවෙන් හැසිරේ අඳුරේ මා දමාලා වෙනතක් ඔබ බලාලා කඳුළු ගැස්සිලා .... තුරුළෙ ඇලවිලා සිටියේ මතකෙ උමතුවෙන් සිහිවේ අඳුරේ මා දමාලා වෙනතක් ඔබ බලාලා කඳුළු ගැස්සිලා .... ඔය ඇස් දෙක .... කඳුළු ගැස්සිලා....

More by Chillie

View all songs by Chillie →

Similar Songs