Skip to content

Lyrics

සිංහල
වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන් ඔබ යන්න සමුඅරන් හිතුවේ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරා ගන්න බැරි වේවි ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි වෙන් වෙන්න .... කඳුලැල් හංගා සිනාසෙන්න කියා දුන්නේ ඔබමයි සුන්දර විදියට පෙම් කරන්න කියා දුන්නේ ඔබමයි මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව හිත හදාගන්න .... ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරඟෙට හඬන්න ආසයි ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල් පෙති තෙමන්න ආසයි මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව හිත හදාගන්න .... වෙන් වෙන්න .... හිත හදාගන්න ....

More by Chillie

View all songs by Chillie →

Similar Songs