Skip to content

Lyrics

සිංහල
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ ගිම්හානයේ කැන්දා සෙනේ දෙනවාද පෙම තෝරලා රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ නොකියූව කාරණේ මා ඉන්න තීරණේ මං ආදරෙන් මංමුලා වෙලා ඔබ ඉන්නේ මා සිතේ සසරේම යා කෙරේ මම ආදරෙන් මත් වෙලා සදා සඳවන්තියේ සිතගත්තියේ හමුවන්න නිල් නිම්නයේ රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ සැනසෙන්න ජීවිතේ මට දෙන්න ආදරේ සේයා වෙමින් වෙන් වෙලා නොයා මුමුණන්න මේ ලෙසේ මා ඉන්න මානයේ මාගේ වෙමින් ලං වෙලා සදා ගිම්හානයේ කැන්දා සෙනේ දෙනවාද පෙම තෝරලා රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ මා ජිවිතේ සඳ වගේ තරු කැකුළියේ යලි....................

More by Chillie

View all songs by Chillie →

Similar Songs