Skip to content

Lyrics

සිංහල
රණ මොණරෝ රන්වන් රන් රණ මොණරෝ... ලස්සන බෙල්ලන් නිල් පාටයි හැඩ ඇඟපත නිල් පාටයි ඔය පියාපතුත් නිල් පාටයි මොණරෝ ඔබ පින් පාටයි... මහ වනන්තරේ කුරුල්ලන්ගේ ඔබ නැටුම් රජා වාගේ ඔය ලස්සන ඇඳුම ඔයාගේ කව්දෝ මහලා දුන්නේ... සමහර විට අපි දුටුවොතින් ඇයි නටන්නේ හැඩ පාමින් ඔබ නටන්න ගීත ගයන්නම් ඔබේ මිතුරිය මා වෙන්නම්...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

View all songs by Children Songs →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...