Skip to content

Lyrics

සිංහල
ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ... ජැන්ඩි පහට සරම ඇඳලා ඉනවට හවඩියක් බැඳලා පුංචි අපට ආස හිතෙන ඉස්සර රජ කතා කියලා ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්... පෝය දාට සිල් අරගෙන තිස්සෙම බණ පද අහන්න රෑට රෑට දොං දොමිකිට පුංචි රබන් පද කියන්න ගෙයි පිල උඩ පැදුර එලන් සීයා හරි සැපට නිදන්...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

Seetha Geetha Me Balannako

Children Songs

Sindu

සීතා ගීතා මේ බලන්නකෝ ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ... ආනේ...

View all songs by Children Songs →

Similar Songs