Skip to content

Lyrics

සිංහල
සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බිරුවා... පූසි පැටව් කිරි බීලා අම්මා වටේ නිදියනවා අම්මා ඇවිත් කිරි දුන්නා මගේ පුතත් දොයියනවා... සුදුම සුදුයි වළාකුලේ නිදියනවා පුතා මගේ ඈත හඳේ හා පැටියා වගේ නිදියනවා පුතා වගේ... තරු නිවිලා නිල් අහසේ නිදියනවා පුතා වගේ මගේ පැටියා ඇහැරෙනවා හෙට උදයේ නැගිටිනවා මලක් වගේ...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

Seetha Geetha Me Balannako

Children Songs

Sindu

සීතා ගීතා මේ බලන්නකෝ ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ... ආනේ...

View all songs by Children Songs →

Similar Songs