Skip to content

Lyrics

සිංහල
උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නමයි සුදූ... උදය සුපිපුණු මලක් බඳු... චුට්ට වැරදුණු තැනදී බලා රණ්ඩු වීලා කඳුළු සලා හඬ හඬ ඉඳ, ටිකක් වෙලා යාලු වෙයි යළි හිනා වෙලා පිපෙන දේවල් කොහොම හරි ගන්නෙපා ත ළඟට හැරී නංගී මගේ ළඟ නැතුව බැරි එයත් හරි මගේ පණත් හරි...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

Seetha Geetha Me Balannako

Children Songs

Sindu

සීතා ගීතා මේ බලන්නකෝ ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ... ආනේ...

View all songs by Children Songs →

Similar Songs