Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්න නිල් දෑසේ තනි වෙන්න මං ආවේ කො කොහේද නුම කොහේද ඇයි හැංගිලා වැතිරෙන්න පපු පහසේ හුස්මකට දුර නැහැනේ මං මෙතන නුබ ලගම මේ ඉන්නවා රතු රෝස මල් ගව්මේ රතු පාට තැවරිච්ච ඔය දෙතොලේ මුදු පහසේ මා මත් වෙලා පෙම් පාට හැන්දෑවේ හීතලට ගුලිවේච්ච අපේ හීන අපේ නේද රෑ එලි වෙලා හමුවෙන්න මග බැලුවේ නැලවෙන්න ඔය තුරුලේ රෑ සීත සඳ සෙවනේ අපි තනි වෙලා ඉගිකරන ඇස් වැහුවේ සගවන්න නුඹ සෙවනේ මල් රේනු බිම පලසේ සිත් නැවතිලා හිනැහෙන්න නිල් දෑසේ ....

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nuba Hinahuna Diha Bala

Chethana Ranasinghe

Sindu

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා...

View all songs by Chethana Ranasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...