Skip to content

Lyrics

සිංහල
රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවනම් මා ඉන්නෙ සැනසෙන්න මේ මග බලන් දඟකාර ඔය බැල්ම දුටුදා පටන් හිනැහෙන්න මා තනිව රුව සිහිවෙමින් හැමදාම මේ සිතට මිහිරක් පතන් ඔබ එන්න ආදරය දෝතින් අරන් .... දෝතින් අරන් රිදවන්නේ හඬවන්නේ .... මතුදාක හමුවන්න ඔබ එයි කියා මම හිඳිමි හැමදාම සුහදේ බලා බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා මට ඉන්න ඉඩ දෙන්න සසරේ සදා .... සසරේ සදා රිදවන්නේ හඬවන්නේ ....

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nuba Hinahuna Diha Bala

Chethana Ranasinghe

Sindu

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

View all songs by Chethana Ranasinghe →

Similar Songs