Skip to content

Lyrics

සිංහල
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හදවතත් රහසේ හඬනවා ඇයි අපිට අපි පෙම් කලේ ලෝකෙන් වහං වී බෑ ඉන්න ලංවීලා අපි කෙරුව වරදක් නිසා ආදරේ නිසා අපි දුන් විඳිනවා වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ යන්නට හදද්දී හිතටම වහන් වී අපි උන්නු මතකේ නිසා ආදරේ නිසා ඇස් අඬනවා වාවනා බැරි නිසා .... වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ ඇයි අපිව අපි වෙන් කලේ ඇයි අපිව අපි වෙන් කලේ

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Nuba Hinahuna Diha Bala

Chethana Ranasinghe

Sindu

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

View all songs by Chethana Ranasinghe →

Similar Songs