Skip to content

Lyrics

සිංහල
සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත ගගා කඳළු පිසින තුඩැඟිලි සොයා ඇදෙනවා පාළු නෙත් කෙවෙනි දිගේ ඇදහැලුණා මම හැඬුවා... මම හැඩුවා.... සීතල ඒ කඳුළු මගේ තනි මැකුවා ළඟ රැඳුණා.... ළඟ රැඳුණා.... තටු ආවම හීන වලට මේ අහස මගේමනේ මගේමමයි සිතෙන්නේ නින්ද නේන රෑ තුන්යම හීනයවත් හිමි නැති සිත ගොළු වෙලා ගිහින්නේ සීතල කඳුළට සම වෙන දවස අරන් පෑල දොරින් වඩිනු මැන වසන්තේ ආදරේ වසන්තේ....... සඳ දියෙන් දොවා ලොවම එළිය වෙලා මල් පූදින වසන්තයක් හීනෙට වැඩියා.......

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nuba Hinahuna Diha Bala

Chethana Ranasinghe

Sindu

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

View all songs by Chethana Ranasinghe →

Similar Songs