Skip to content

Lyrics

සිංහල
නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා වෙලා පියවුණ මගේ දෙනෙත් අයා කොහොමද නුඹ දිහා බලා සංසාරෙන් එතෙර වෙලා හුස්ම පොදක් දුරින් තියා... ඇහැරෙන නුඹේ හීන ගානේ තනියට හෙවනැල්ල වාගේ දිවිගමනක ඈත අයිනේ මම ඉන්නම් පේන මානේ මගේ පපුවට තුරුල් වෙලා හිටි හැටි ඔය නුවන් පියා මතකද මගේ රත්තරනේ ඇයි අද මගේ ලොව අඳුරු වෙලා... කඳුළැල් නැහැ ඉතිරිවෙලා පිරුණත් ලොකු අඳුරු වලා හිත ඇතුළෙන් විඳවන මගේ මේ හදවත නතර වෙලා නිසලයි නුඹ දිහා බලා හැඬුවත් නෙත් කඳුළු ගලා දැනුණද මගේ රත්තරනේ මම විඳවන හැටි දිවිය පුරා... නුඹ හිනැහුණ දිහා බලා..... ඇයි මේ දැන්...

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

View all songs by Chethana Ranasinghe →

Similar Songs