Skip to content

Lyrics

සිංහල
වැල් දොඩම් මලක වැල් දොඩම් මලක සුදු මල පෙති හරි සුමුදුයි ඔබෙ මුහුන වගේ පුංචි නගේ දම් පහැය ගත්ත එමල් පෙති ඔබෙ ඇස් දෙක වාගේ පුංචි නගේ.... සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේ සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ..... වැල් දොඩම් මලක...... සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ නැකත් දවස ලග එනවා අපෙ මංගල දිනේ මලක් වගෙ ඔබ තියලා රන් කූඩුවෙ මාගේ ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ.... වැල් දොඩම් මලක......

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs