Skip to content

Lyrics

සිංහල
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම ලෙන්ගතු වූ ළය සුසුමින් සිදුරු කරන්න සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න උඩවැඩියා මලක් වෙලා.... පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න උඩවැඩියා මලක් වෙලා....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs