Skip to content

Lyrics

සිංහල
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ (මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා... ) වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා කියමි නෙතු සලා... කියමි නෙතු සලා තනුව අහිමි පෙම් කවියකි.... (පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ... ) හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ දුන්නු හාදුවේ... දුන්නු හාදුවේ තනුව අහිමි පෙම් කවියකි....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs