Skip to content

Lyrics

සිංහල
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියද ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට හිරි මල්විය ඉඟිකෙරුවත් ඉඳුවර හීනියට සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට කාසි පඳුරු පීදුනාට ගිණිගත් ජීවිතයක ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහමල් යායට තනමල්විල මල්.... අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අත මිට කාසි වලට හාද වෙලා තගරේ ලොකු උදවිය නීතිය තහනම් උනාට තාමත් ඉර හඳ යට කොළඹට අරගෙන එනවා තනමල්විල මල් ටික තනමල්විල මල්....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs