Skip to content

Lyrics

සිංහල
සුන්දර රාත්‍රියක් මෙතරම් කවදා උදාවේද නොදනී ඔබගේ සුසුම් වලින් උණුස්ම් මහදේ කුසුම් පිපේ මනරම් රහසේ තුඩ තුඩ ගාවා තනියට වන ඹබරුන් ආවා අප සඳ වතුරෙන් නාවා රාත්‍රිය මෙලෙසම පවතීවා රහසේ තරු නොනැගේවා අපගේ සිහිනය නොබිඳේවා පුර හඳ අහසින් එලවා රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs