Skip to content

Lyrics

සිංහල
සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවි පෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනා (නුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා..... ) පුන්සඳ මුණේ එළිය ගෙන සඟවා චන්දන අරටු වනේ සිසිලස රැගෙනා ඉමිහිරි බෙලි මල් රස පැන් ඔසු දෙවනා (හිත නලව ගන්න එන පිරිසට.... ) මිහිරිම කවි පද කියනා (නුඹදෝ සොබා දෙව්ලී ගහ කොළ මල් ඵල මවනා..... ) කිරි සුදු බදුලු ඔයෙන් හසරැලි ගේනා මීහිදුම් සළුවෙන් හිස ඔලි එලි බඳිනා දහඩිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා (වට වන්දනාවේ එන නඩේට.... ) සියපත් ඔබ හාද වුණා (නුඹදෝ සුරලිය මුතියංගණ ගුණ වඳනා..... ) සුන්දර දුම දුම නා.....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs