Skip to content

Lyrics

සිංහල
සිත හිමිහිට හදාගන්න රත්තරන් මට සිහිනෙන්වත් ... එන්න එපා සුවඳ අරගෙන සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය හදාගන්න මට දෙන්න මගේ හදවත හදාගන්න මට දෙන්න මගේ හදවත අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ කියා ගන්න බැරිවට සිතේ ආදරේ සිහිනෙන්වත් ඔයා ලගින් නැ .... වෙන් වූයේ යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑනේ කියා ගන්න බැරිවූවට සිතේ ආදරේ සිතින් නේද අපි දෙන්නා ලංවී ... ආදරේ කලේ සිත හිමිහිට ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs