Skip to content

Lyrics

සිංහල
සඳසේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා හමුවුනු තැන්වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැන හිතලා වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා ඔබ අන්සතු වූදා සඳසේ දවසක.... සලාන මුවරද ගලාන යන සඳ මද සුළඟේ දැවටී බලා හිඳිනු මිස කුමක් කරන්නද ඔබ අන්සතු මලකී ඔබ අන්සතු මලකී සඳසේ දවසක....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs