Skip to content

Lyrics

සිංහල
ප්‍රේමය පුද දී අවසානයි ඔහු සතු වී කාලය බොහොමයි නොලැබෙන මා නොපතන්න තහනම් සෙවනෙන් යන්න පරාජයේ දුක මට පුරුදුයි සැනසුම නුඹ වාගේම ඈතයි තහනම් සෙවනේ ඉන්න තව මොහොතක් ඉඩ දෙන්න එක වදනක් පවසන්නම් එය හදවත හඩවයි නම් මා වෙනුවෙන් නොහඩන්න ජීවිතයට ඉඩ දෙන්න ඔය කී ලෙස මතු ඉන්න දිවුරුන්නම් බෑ දෙන්න ප්‍රේමය පුද දී .../ ආදරයක් තියෙනවනම් දෙනෙතින් පිළිතුරු දෙන්නම් මට නොපෙනී පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න ගත ගෙනයන්නම් දුරක හිත නම් බෑ ගෙනියන්න ප්‍රේමය පුද දී .../

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs