Skip to content

Lyrics

සිංහල
ප්‍රේමය පුදදී අවසානයි ඔහු සතුවී කාලය බෝමයි නොලැබෙන මා නොපතන්න තහනම් සෙවනෙන් යන්න පරාජයේ දුක මට පුරුදුයි සැනසුම නුඹ වාගෙම ඈතයි තහනම් සෙවනෙ ඉන්න තව මොහොතක් ඉඩ දෙන්න එක වදනක් පවසන්නම් එය හදවත හඩවයි නම් ජීවිතයට ඉඩ දෙන්න ඔය කීලෙස මතු වෙන්න දිවුරුම් නම් බෑ දෙන්න ප්‍රේමය පුදදී .... ආදරයක් තියෙනවා නම් දෙනෙතින් පිලිතුරු දෙන්නම් මට නොපෙනී පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න ගත ගෙනයන්නම් දුරක සිත නම් බෑ ගෙනයන්න ප්‍රේමය පුදදී ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs