Skip to content

Lyrics

සිංහල
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ මේ සංසාරේ හමුවූයේ කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ සිතුවිල්ලක්වී සැරිසරනු එපා හදවත ගැස්සෙයි උදේ හවා සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා නෙත නිදි නොලබයි රැයම පුරා පෙර සංසාරේ .... දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා වැහිබර අහසට මුවා වෙලා පවනැල්ලක්වී ඔබ දැවටෙනවා සිත්මල් පෙති මත පිණි ඉසලා

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs