Skip to content

Lyrics

සිංහල
පෙම් පුරවපු හිත අරගෙන ඈතට යන්න ඈතට යන්න රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න වන මලකට හිත කුමටද හීන දකින්න පෙම් පුරවපු .... රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs