Skip to content

Lyrics

සිංහල
(පමා වුනත් සිකුරු තරුව පායා ඒ හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ).. වැහි වලාකුලට මුවවී සඳුට ඉඩ නොදී නෑ තවත් පමා ඉර මල සැඟවුනා නොවේ දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ පමා වුනත් සිකුරු... සිකුරු නැති බවද ගොම්මන් අඳුර වී එබී තරු ගිලී නැතේ අහසට මන්ද එවේලේ දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ පමා වුනත් සිකුරු... හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ..

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs