Skip to content

Lyrics

සිංහල
(ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී... ) ඔබ ගොළුයි හිතත් නිදී (ඔබව තාම මටද හිමි... ) (මිරිඟුවක්‌ සොයා ගිහින් හිත ගිලන් උනා තමයි... ) හිමි නැතත් ඔයා ඉතින් (මම තවත් ඔබේ ළඟයි... ) ඔය සුසුම් පවන් වැදී.... (ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස්‌ ගණන් පැතුම්... ) ඔබ ගියත් මගේ ළඟින් (මගෙ හිතත් යන්න අරන්... ) ඔය සුසුම් පවන් වැදී.....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs