Skip to content

Lyrics

සිංහල
ඔබේ පා යුග දණ නමන්නට ඔබේ සෙවනෙහි රැදී ඉන්නට අපි ලැබූ පින් අපිට අද හිමි නෑ .... අනේ අද අපි අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ .... අපේ ආගම අපේ කී ඔබ අපේ ජාතිය අපේ කී ඔබ අපේ දේශය අපේ කී ඔබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ .... අපේ ලෝකය අපේ වූ ඔබ අපේ ජීවය අපේ වූ ඔබ අපේ දෑසග අපේ වූ ඔබ අපේ ළඟ අද නෑ අපේ හාමුදුරුවනේ ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs