Skip to content

Lyrics

සිංහල
ඔබත් සිතනවා මමත් සිතනවා නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා අපේ සිතුම් අපේ පැතුම් (නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ.... ) විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ සිනා පොදක් ඔබ මා වෙත පෑදා සෙනේහයේ මල් මා හද පිපුණා..... ඔබත් සිතනවා...... යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ..... ඔබත් සිතනවා.....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs