Skip to content

Lyrics

සිංහල
ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ (මා ගැන මතකය යළි මට දෙනු මැන... ) (ආදරියේ මගේ...... ) ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක සෙනෙහස කුමටදෝ ළඳේ මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය (මිහිදන් කරමි හදේ.... ) ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව නොකියමි කාට හෝ ළඳේ දිවියම මගේ හැඩ කළ ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි දිවියම මගේ හැඩ කළ ඔබ හට වැඩු සෙනෙහස (කඳුළකි ජීවිතේ මගේ....... ) ඔබ මා හමුවන........

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs