Skip to content

Lyrics

සිංහල
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා හදවත හැඩුවා මා ඔබ නෑ කියා හැරදමා මාව ඈත ගියා නම් ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන් පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී මතකය අපේ සිහිවේ පෙරදා මැවී මේ වේදනා විද දරාගෙන ඉමි තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා හදවත හැඩුවා මා ඔබ නෑ කියා ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති සදා සිහින දකිමි මා ඔබගේ වෙවී පිදු ආදරේ මා තියාගෙන ඉමි මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි ඔබ ගැන සිතුවා ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs