Skip to content

Lyrics

සිංහල
ඔබ එක ඉවුරකි ඇය එක ඉවුරකි කඳුළු ගඟකි මා දොගොඩතලා ගිය කඳුළු ගඟකි මා දෙගොඩේ හැපි හැපි දෙගොඩේ රැඳි රැඳි තව දුර යන්නට බෑ තව දුර යන්නට බෑ වසන්තය නිමාවී මගෙන් ඔබ දුරස් වී ඉතින් හමු නොවේ යලි ගතින් වෙන්වෙලා යමු නුවන් තෙර බලා ඉමි නෙතින් ඔබ වෙලා ගමි ඉතින් හමු නොවේ යලි සිතින් වෙන් නොවී සිතින් වෙන් නොවී ඉමු

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs