Skip to content

Lyrics

සිංහල
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක් මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන් ආදරේ රස මදිරා ඔහේ දෝරේ ගියාවේ උතුරා මං තාම කෝඩුකමින් මිරිකී හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන් ආකහේ විහගෙක් සේ සිත ඈත ගියාවේ පියඹා ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා හිත නිස්කාරණේ හීනයක් අැදුවේ නිහඩ හිත් මානයේ ...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs