Skip to content

Lyrics

සිංහල
මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා (අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... ) (සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට... ) ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා (සරසවන්න ජීවිතය මට හැමදාට... ) ඔබේ හදින් මා ලැබු ඒ කුළුඳුල් පෙම ජීවිතයම වරදාලා ගියෙමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට මතකයන් ඔබේ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs