Skip to content

Lyrics

සිංහල
මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න උණු දිය පෙකුණ ළඟදි හැන්දෑවක මුණගැහෙන්න දහවල දුහුවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුනු හදවත තෙමන්න කිරි බැබලෙන හඳ පානේ මට චුට්ටක් හිනාවෙන්න නිවාඩුවක් ලැබුන ගමන් මැණික මගේ ගමට එන්න

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs