Skip to content

Lyrics

සිංහල
මල්ලීයේ මෙතුවක් ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ මව්බිම මව්බිම ඒ අපගේ අම්මා..... රණබිම ගිලිහුණ මගේ අත අවිය දරන් නුඹ පෙරමුණ ගත යුතු වේ හෙට දිනයේ සුව වී මා එනතුරු තබනු එපා පියවර ආපසු අපි නැගෙමු යළි නැගෙමු සැඩ සුළඟක් සේ දෙරණේ...... මල්ලියේ........ කිරට හැරුණු මව් ලෙයට නොකර අවමන් පුතු සෙන් සිඳලිය යුතු වේ ශ්‍රී දළදා වැඩ වසනා තුරු තබනු එපා පියවර ආපසු අපි නැගෙමු යළි නැගෙමු මහ සයුරක් සේ දෙරණේ...... මල්ලියේ........

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs