Skip to content

Lyrics

සිංහල
මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ උදේ ඉඳන් වද විඳලා දැනුයි ගියේ වැඩ ඇරිලා ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා හෙටත් අඳින්නේ කියලා මහරගමට වහින්නැතිව ..... මහවැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් නෑ

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs