Skip to content

Lyrics

සිංහල
මගේ ඇගිලි තුඩක නොගැටී පෙම පිරුව හදවතින් මට සිනාසෙන්න කියා දෙන්න කඳුළු දුන් නෙතින් මගේ සිහිනවලට තටු දී සෙනෙහසින් ඔබ කඳුළු තොටක තනි වී තනිකම ඉතිරි කළා මට තනිකම ඉතිරි කළා මගේ ඇඟිලි තුඩක ..../ එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන් අපි ගඟට වැටෙමු පරවී හමුවනු නොහැකි නිසා අප හමුවනු නොහැකි නිසා මගේ ඇඟිලි තුඩක ../

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs