Skip to content

Lyrics

සිංහල
මා අමතක වී යාවී දුරු රට ගියදා නුඹ මා හැරදා මා අමතක වී යාවි කාලය හිමිහිට පියඹාවී කෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේ සැනසුනි නම් මා නුඹ තුරුලේ මගෙන් නොලද රැකවල් මැද්දේ පාළු කියයි නුඹ තනි යහනේ මටත් හොරා ඉකිබිඳ රහසේ නැවතුනිනම් නුඹ මා තුරුලේ මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ රැඳී තියේවිද හෙට දවසේ මා අමතක වී .... මා අමතක වී යාවී

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs