Skip to content

Lyrics

සිංහල
ලොවෙන් අඩක් සුව නින්දේ ඔබ පමණක් ලතැවිල්ලේ යශෝධරා... වුණාත් ළඳේ මම සිදුහත් කුලේ නොවේ..... (නිදිබර නෙත කඳුළු දොවා.... ) එපා මා නෙත සතපවන්න මගේ දෙනෙතට දෙනෙත තියා ආදරයේ තරු ගනින්න...... ලොවෙන් අඩක්...... (සියුමැලි ඔය ඇඟිලි තුඩින්... ) එපා මා හිස පිරිමදින්න මධු බඳුනට පෙම් කළ මා ඔබේ පෙමින් මුදාලන්න..... ලොවෙන් අඩක්......

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs