Skip to content

Lyrics

සිංහල
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න දැනෙන මේ පෙම් හැඟූමන් පවසාවි විඳවනා තරම්... ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න… ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න ගෙවන මේ දුක් කඳ නම් ඔබ තාම දන්නේ නැතිද... ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs