Skip to content

Lyrics

සිංහල
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ (සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින... ) ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක් සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක් සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක් (බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්... ) ලෙන්ගතුකම නෙතඟ තියා.... මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක් ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක් කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක් (බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්... ) ලෙන්ගතුකම නෙතඟ තියා.... (සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින... /)

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs