Skip to content

Lyrics

සිංහල
කුරුඳු සුවදැති සුළඟම නැඹුරු වී මගෙ සුසුමට අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය සදා තරුණයි ජීවිතේ.. හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය.. සොඳුරු පුවතයි ජීවිතේ.. සදා තරුණයි ජීවිතේ.. වෙනදා වගේම පුරහඳ.. පුරවරයට පා එනවිට... දැනෙන දුක නිදුකක් බව.. ගැඹුරු ලෙස දැනෙනව මට.. කුරුඳු සුවදැති සුළඟම.... නපුර වපුරන අදුරද.. පිදුරු අවුලයි මතකෙට.. කදුරු පුපුරයි හද තුළ.. ඒත් මිහිරී එය මට.. කුරුඳු සුවදැති සුළඟම....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs