Skip to content

Lyrics

සිංහල
(කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී... ) (නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියාවී... ) ලස්සන ඒ ඇසිපිය යට හීන තියා සුවඳ ගනිවී කිරිවෙහෙරට යන පාරේ.... (මල් වික්කට කාසි වලට නගරෙට හිත නොදෙන් දයාවී... ) මගෙ හිත කිරිවෙහෙර වගේ සත්තයි පිවිතුරුයි ප්‍රියාවී කිරිවෙහෙරට යන පාරේ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs