Skip to content

Lyrics

සිංහල
කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා මා ආදරේ නමින් තනිවුනා තනිවුනා තව දවසක් හමුවෙනවා නම් ඔය ඇස් මට ආයේ හිත දවනා සුසුමක් ගානේ කියන්න තිබුනා දුක මාගේ ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ කවදාවත් ඔබ මගෙන් .... මතකය ඔබේ සිහිවෙන වාරේ තනිවී හැඩුවා ආයේ මේ ලෙස වෙන්වීලා ඉන්නේ කොහොම රත්තරන් මාගේ ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ කවදාවත් ඔබ මගෙන් ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs