Skip to content

Lyrics

සිංහල
කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් කොයිබට යනවද මයේ නෑනි හිසකේ වලියක් පිටට හෙලන් කොයිබට යනවද මයේ නෑනි.... (නෑනිට බැඳ දුන් වැට වියනා කදිරංවැල්ලේ බැඳි වියනා.... ) (උදේ හවා මං මතුරඤ්ඤං නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං.... ) කන්ද උඩින්...... (බොල්ලන් වාසේම අදින්නේ සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ.... ) (අඟර දඟර නැටුම් පාන්නේ නෑනි මයේ පණ හින්දානේ...... ) කන්ද උඩින්......

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs