Skip to content

Lyrics

සිංහල
Oba Kamathinam Mata Kiyanna - Billy Fernando [www.hirutv.lk] ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා ඔබම තමයි පෙරදා මා වෙත ආවේ... ඔබම තමයි ආදරේ ගැන මට කීවේ... Dadd 9 ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ... ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ.. ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ... පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ... Dadd 9 මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ... අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ

More by Billy Fernando

View all songs by Billy Fernando →

Similar Songs