Skip to content

Lyrics

සිංහල
හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා.. එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා.. හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ... මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා.. පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා.. නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ.. ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ... ලා ලා ලාල ලා ලලලා.... ලා ලා ලාල ලා ලලලා.... නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ.. ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදුතියා.. නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ...

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...