Skip to content

Lyrics

සිංහල
තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී මා සොයාවිත් මගේ සුරතේ නුඹ වෙලෙනු දැකුමට සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී නෙක ලතාවන් තුරු සොයාවී වෙලී පැටලී සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී මා සොයාවිත් ...................

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs