Skip to content

Lyrics

සිංහල
උපන්දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හිතේ රැඳුණු දහසක් දේ පවසමි මේ ගීයෙන් රහසේ උපන්දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හදේ නැගෙන ආදරයේ රැඳි මල් පොකුරයි මේ මාගේ...... (Happy Birthday to you…… ) හිතේ ඇඳි ඇති මගේ ආදරියේ සෙනෙහයෙන් මා උමතු කළා දහස් පැතුම් මා හදේ දරාගෙන ඔබේ ආදරේ අයැදිනවා........ උපන්දිනය අද........ හදේ පැතුම් පොදි උහුලන්නට බැරි තරමට මා සිත සසල වෙලා ඉතින් ඇවිත් සිත අරන් යන්න මගේ හුස්ම පොදත් හිමි ඔබට නිසා........ උපන්දිනය අද.......

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs